Home > Articles posted by Admin (Page 340)
FEATURE
on Dec 11, 2020
1782 views 0 secs

2021 වසර සඳහා වු අය වැය වැඩි ඡන්ද 97කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.. එයට පක්ෂව ඡන්ද 151 ලැබුණ අතර විපක්ෂව ලැබුණ ඡන්ද ගණන 54කි.

FEATURE
on Dec 10, 2020
886 views 0 secs

අද දිනයෙත් වාර්ථ වූ කොරෝනා මරණ 2ක සමඟ මෙරට සමස්ත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එමෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි 69 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අද (10) දින වාර්ථ වූ රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Dec 10, 2020
1016 views 0 secs

හීටපු මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපති තනතුරට පත් කර ඇත. ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයන් වේ.

FEATURE
on Dec 10, 2020
879 views 0 secs

අද (10) උදෑසන සිට කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල මාර්ගයේ අලුත්වැඩියා කිරීමේදී සිදු වූ හදිසි බිඳ වැටීමක් මෙයට හේතු වී ඇත.

FEATURE
on Dec 10, 2020
858 views 0 secs

පත් වූ නව සාමාජිකයන් සමඟ මැතිවරණ කොමිසමේ වැඩ අද (10) ආරම්භ වීමට නියමිතයි..එහි නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

FEATURE
on Dec 10, 2020
819 views 0 secs

ඊයේ (09) දිනයේ තවත් කොවිඩ් අසාදිතයන් 335ක් පමණ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් අසාදිහයන් ගණන 30,000 සීමව ඉක්මවා ගොස් ඇති බව වාර්ථා වේ.

FEATURE
on Dec 9, 2020
822 views 0 secs

අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට කෙරෝනා මර්දන එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ය. එම එන්නත අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කරන ලද එන්නතක් වන අතරම එය වයිරසය මර්ධනය කිරීමට 95% පමණ ඵලදායීතාවය ඇති බවයි වාර්ථා වන්නේ.එක් අයෙකුට මෙම එන්නත මාත්‍ර දෙක බැඟින් ලබා දිය යුතු අතර අදින් අරම්භ වන […]

FEATURE
on Dec 9, 2020
844 views 0 secs

පසුගිය ආණ්ඩු සමයේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආරම්භ කළ “ගූගල් ලූන්” නම් ව්‍යපෘතිය අසාර්ථක වූ බව ඊයේ (08) කොඅප් කමිටු රැස්වීමේදී අණාවරණය වී තිබේ. මෙම ව්‍යපෘතිය සඳහා විශාල මුදලක් වැය වූ බවද සඳහන්.

FEATURE
on Dec 9, 2020
916 views 0 secs

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහායි

FEATURE
on Dec 9, 2020
868 views 0 secs

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්ථා වේ.