Home > Articles posted by Admin (Page 343)
FEATURE
on Dec 2, 2020
777 views 0 secs

චේන්ජ් -5 නම් රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගවේෂණ යානාවක් මීට සුළු මොහොතකට පෙර සඳ මතට ගොඩ බස්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම යානාව මඟින් සඳ මත ඇති පස් හා විවිධ කොටස් වර්ග පෘතුවියට ගෙන ඊමට නියමිතයි.

FEATURE
on Dec 2, 2020
786 views 0 secs

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා හෙට (02) දින ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

FEATURE
on Dec 1, 2020
714 views 0 secs

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය සුරතලා සමඟ සෙල්ලම් කරමින් සිටියදී දකුණු පාදයේ වළළුකර අසලින් ඇඹරී ආබාධයට ලක් වී තිබෙනවා. කෙසේ වුවද ලබා ගත් x-ray කිරණ වලට අනුව විශාල ආබාධයක් සිදු වී නොමැති බවයි වාර්ථා වන්නේ.

FEATURE
on Dec 1, 2020
680 views 0 secs

තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මර්ණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.එමෙන්ම ඊයේ (30) දිනය වන විට අසාධිතයින් 503ක් හමු වීමත් සමඟ අද(01) උදෑසන වන විට අසාධිතයින් සංඛ්‍යාව 23,987ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්ථා වේ.

FEATURE
on Dec 1, 2020
806 views 0 secs

11 ශ්‍රේණිය ඉගෙනුම ලබන දරුවන් 50%ක පමණ අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි තත්වයක් පැමිණීමත් සමඟ අපොස සාමාන්‍ය පෙළ විභාගය පෙර තීරණය කළ පරිදි ජනවාරි 18 සිට 27 වන දින දක්වා පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතා පැවසුවා.

FEATURE
on Nov 30, 2020
959 views 0 secs

මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

FEATURE
on Nov 30, 2020
716 views 0 secs

මෙතෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පූනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අද (30) දිවුරුම් දී තිබෙනවා.

FEATURE
on Nov 30, 2020
728 views 0 secs

අද දින (30) මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව නව ආසාදිතයන් 178 හමුවීමත් සමඟ දෙවෙනි රැල්ලේ කොවිඩ් රෝගීන් ගණන් 20,000 ඉක්මවා ගොස් ඇත.

FEATURE
on Nov 30, 2020
759 views 0 secs

දිවි නැඟුම දෙපර්තමේන්තු අරමුදලේ රුපියල් මිලියන 2992 සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.අධිචෝදනා වල සඳහන් වන ආකාරයට විත්තිකරුවන් වරදක් සිදු කර නොමැති බව පැමිණිලි පාර්ශවය සිදු කළ සාක්ෂි විමසීමේදී අණාවරණය වීමත් සමඟ විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැඳවා ඔවුන් නිදහස් කරන ලෙස බැසිල් […]

FEATURE
on Nov 30, 2020
702 views 0 secs

තවත් කොවිඩ් මරණ 7ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශක ජෙනරාල්වරයා පවසයි.