Home > Articles posted by Admin (Page 337)
FEATURE
on Dec 18, 2020
813 views 0 secs

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

FEATURE
on Dec 17, 2020
713 views 1 sec

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ […]

FEATURE
on Dec 17, 2020
1084 views 0 secs

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කLa අමිත ගමගේ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Dec 16, 2020
756 views 0 secs

අද (16) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Dec 16, 2020
762 views 0 secs

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය ක්ෂය රෝගය වැළඳුණු කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද(16) පස්වරුවේ සොයාගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා යළිත් වැලිසර ලය රෝහලට යොමු කළ බවයි. 43 හැවිරිදි මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කළේය.

FEATURE
on Dec 16, 2020
839 views 0 secs

මහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. රියදුරු මත්පැන් පානය කර සිටියේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.ඊයේ සවස 6.30ට පමණ පදිකමාරුවක් හරහා ගමන් කරමින් සිටි මවක සහ ඇයගේ කුඩා පුතු එම […]

FEATURE
on Dec 16, 2020
781 views 1 sec

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 ආසාදිතයෙකු ඊයේ (15) පස්වරුවේ පළා ගොස් තිබේ. මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වීමෙන් පසුව සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.සැකකාර රෝගියා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

FEATURE
on Dec 16, 2020
848 views 0 secs

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15) සවස 6.25ට පමණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.

FEATURE
on Dec 16, 2020
789 views 0 secs

වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට යළි විවෘතකර තිබේ. උදෑසන 08 .00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන බවත්, තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ. […]

FEATURE
on Dec 16, 2020
836 views 0 secs

ඊයේ (15) සවස 6.30ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් විය. කැබ් රථයේ ගමන් කළ අය අතරින් රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇති අතර කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය […]