Home > Articles posted by Admin (Page 336)
FEATURE
on Dec 21, 2020
774 views 0 secs

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි.

FEATURE
on Dec 21, 2020
1174 views 0 secs

වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව සමකර තිබේ. බාර්සිලොනා කණ්ඩායම 2005 වසරේ සිට නියෝජනය කරන මෙසී මෙසී සිය 643 වැනි ගෝලය වැලෙන්ෂියා කණ්ඩායමට එරෙහිව රැස්කළේය.

FEATURE
on Dec 21, 2020
775 views 0 secs

මට්ටක්කුලිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ සිය නිවස තුළ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 1,950 ක් සොයාගෙන තිබේ. වැඩිදුර […]

FEATURE
on Dec 21, 2020
776 views 0 secs

ඊයේ (20) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගිය බවට වාර්ථා වේ.ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම හම්බන්තොට […]

FEATURE
on Dec 18, 2020
769 views 0 secs

ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය කිරීම ඉන්දියාවේ අරමුණයි.එරට ඖෂධ නියාමන බලධාරීන් එන්නත් වර්ග කිහිපයක් සඳහා ඉදිරි සති කිහිපය තුළ අනුමැතිය දීමට කටයුතු කරනු ඇති බව සඳහන් වේ. මේ වනවිට ඖෂධ සමාගම් දෙකක් අනුමැතිය සඳහා […]

FEATURE
on Dec 18, 2020
851 views 1 sec

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව අදාළ පාසලේ පාලනාධිකාරිය පැවසීය. මෙම දරුවන් දෙදෙනාගේ පියාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී දරුවන් දෙදෙනාට […]

FEATURE
on Dec 18, 2020
726 views 0 secs

දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 22කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ. සම්පූර්ණ කණ්ඩායම මෙසේය, දිමුත් කරුණාරත්න – නායකකුසල් ජනිත් පෙරේරාදිනේෂ් චන්දිමාල්කුසල් මෙන්ඩිස්ඇන්ජලෝ මැතිව්ස්ඕෂධ ප්‍රනාන්දුධනංජය ද සිල්වානිරෝෂන් දික්වැල්ලමිනෝද් භානුකලහිරු තිරිමාන්නලසිත් ඇඹුල්දෙණියවනිඳු හසරංග‍දිල්රුවන් පෙරේරාසුරංග ලක්මාල්ලහිරු කුමාරවිශ්ව ප්‍රනාන්දුකසුන් රාජිතදුෂ්මන්ත චමීරදසුන් ශානකසංතුෂ් ගුණතිලකඅසිත ප්‍රනාන්දුදිල්ශාන් මධුෂංක මෙහි නවකයන් ලෙස […]

FEATURE
on Dec 18, 2020
820 views 0 secs

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනතා ගැටලු විසඳීම දේශපාලකයාගේ වගකීමක් නොවන බව පවසා සියා.තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ දේශපාලකයින්ගේ වගකීම වන්නේ ජනතාවගේ ගැටලුවලට හේතු ඉවත් කිරීම බවයි.

FEATURE
on Dec 18, 2020
817 views 0 secs

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් ආසාදිත 25 හැවිරිදි මවක් සිව් නිවුන් දරු උපතක් සිදුකිරීඑමත් සමඟ සියලුදෙනාගේ අවධානය ඒ වෙතට යොමු විය. කොළඹ කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි එලෙස ගැහැණු දරුවන් දෙදෙනෙකුත් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහි කළාය. ඊයෙ (17) උදෑසන 11.23 ට මෙම සිව් නිවුන් දරු උපත සිදු වූ අතර වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් […]

FEATURE
on Dec 18, 2020
842 views 0 secs

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද (17) හමුවූ අවස්ථාවේදී, පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නොපමාව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 7000ක් වෙන්කර තිබුණ ද එම වියදම රුපියක් […]