Home > Articles posted by Admin (Page 335)
FEATURE
on Dec 22, 2020
757 views 0 secs

අලුත උපන් බිළිඳුන් 30 දෙනෙකු විකිණු බව කියන ළමා ජාවාරම්කරුවෙකු පොලිසිය විසින් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් […]

FEATURE
on Dec 22, 2020
753 views 0 secs

අද (22) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක් ගෙන නොමැති බවයි.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,“අපි මේ අවස්ථාවේ දී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතියක් පනවන්න හෝ අපි දැනට පනවපු නැති ප්‍රදේශවල අත්‍යාවශ්‍යතාවයක් හැරුණු කොට […]

FEATURE
on Dec 22, 2020
674 views 0 secs

අද (22) උදෑසන වන විට මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගියේ ය.

FEATURE
on Dec 21, 2020
792 views 0 secs

සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවත කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රටේ ජනතාවගේ මෙන්ම විදේශිකයින්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගත් බවත්ය. කෙසේවෙතත් සෞදි අරාබියේ සිට වෙනත් රටවල් සඳහා සිදුකෙරෙන ගුවන්ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක […]

FEATURE
on Dec 21, 2020
698 views 0 secs

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් ලෙස වාර්ථා වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

FEATURE
on Dec 21, 2020
741 views 0 secs

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි.

FEATURE
on Dec 21, 2020
1012 views 0 secs

වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව සමකර තිබේ. බාර්සිලොනා කණ්ඩායම 2005 වසරේ සිට නියෝජනය කරන මෙසී මෙසී සිය 643 වැනි ගෝලය වැලෙන්ෂියා කණ්ඩායමට එරෙහිව රැස්කළේය.

FEATURE
on Dec 21, 2020
735 views 0 secs

මට්ටක්කුලිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ සිය නිවස තුළ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 1,950 ක් සොයාගෙන තිබේ. වැඩිදුර […]

FEATURE
on Dec 21, 2020
735 views 0 secs

ඊයේ (20) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගිය බවට වාර්ථා වේ.ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම හම්බන්තොට […]

FEATURE
on Dec 18, 2020
734 views 0 secs

ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය කිරීම ඉන්දියාවේ අරමුණයි.එරට ඖෂධ නියාමන බලධාරීන් එන්නත් වර්ග කිහිපයක් සඳහා ඉදිරි සති කිහිපය තුළ අනුමැතිය දීමට කටයුතු කරනු ඇති බව සඳහන් වේ. මේ වනවිට ඖෂධ සමාගම් දෙකක් අනුමැතිය සඳහා […]