Home > Articles posted by Admin (Page 63)
FEATURE
on Nov 19, 2024
243 views 0 secs

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

FEATURE
on Nov 19, 2024
243 views 0 secs

අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. මෙම කාලය තුළ උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීමට අමතරව විභාගය සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය […]

FEATURE
on Nov 18, 2024
226 views 0 secs

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රවී කරුණානායකත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂත්, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් පී.සත්තියලිංගම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

FEATURE
on Nov 18, 2024
238 views 0 secs

නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා හෙට පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට […]

FEATURE
on Nov 18, 2024
259 views 11 secs

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් […]

FEATURE
on Nov 18, 2024
237 views 0 secs

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය නිකුත් කෙරුණේ ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන […]

FEATURE
on Nov 17, 2024
220 views 0 secs

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ පෙ.ව 10ට ජනාධොපති ලේකම් කාර්යාලයේදි සිදු කිරීමට නියමිතව තිබෙනවා.

FEATURE
on Nov 17, 2024
245 views 0 secs

ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිකුත් කර තිබේ. ඒ අතර දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් සුගත් වසන්ත ද සිල්වාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙය ප්‍රථම වතාවට සිදු කරුණැක් ලෙස එය ඉතිහාසයට එක් වන්නකි. ජාතික ජන බලවේගයේ හා සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තුව පහතින්.

FEATURE
on Nov 17, 2024
309 views 0 secs

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම් මහතා පත්කර ඇති බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Nov 15, 2024
230 views 0 secs

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ. මීට පෙර 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක […]