Home > Articles posted by Admin (Page 60)
FEATURE
on Feb 10, 2025
149 views 1 sec

අද (10) සිට ‘ඇල්ල ඔඩිසි නානුඔය’ නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කර තිබේ.මෙම දුම්රිය දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත ගමන් ආරම්භ කර ඇට්ජි බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසා සිටියා.මෙම දුම්රිය අඟහරුවාදා දින හැර අනෙකුත් දින වල උදෑසන 8:10ට නානුඔය සිට ගමන් ආරම්භ කරන අතර පස්වරු 1:00ට […]

FEATURE
on Jan 26, 2025
167 views 1 sec

ගාල්ල – ඉමදුව – අඟුළුගහ හන්දියේදී අද උදෑසන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.අද පෙරවරු 8.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පෞද්ගලික මගී බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. පොලිසිය පැවසුවේ එක් බස් […]

FEATURE
on Jan 26, 2025
171 views 4 secs

නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ. ඒ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හා දුරගමන් සේවා වෙනුවෙනි. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – […]

FEATURE
on Jan 25, 2025
222 views 0 secs

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා එම ධූරයට 2023 වසරේ ජූනි මස තේරී පත් වූ අතර, මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය. වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් […]

FEATURE
on Jan 25, 2025
167 views 0 secs

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහාහිදී වැඩ භාරගත්තාය. ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව වන අතර ඇයට මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීමක්ද ඇත. විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා […]

FEATURE
on Jan 25, 2025
155 views 1 sec

පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. ඔහු හිටපු fox news නිවේදකයෙකු වන අතර ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමිව තිබේ. එම අවස්ථාවේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහු එම ධුරයට පත් වූ බව විදෙස් […]

FEATURE
on Jan 22, 2025
159 views 0 secs

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදි, මෙම මිල ගණනන් අඩුකර ඇති අතර දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් එම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) සිට ලබා ගත හැකි බව නිවේනදය කරයි. ඒ අනුව රට කජු කිලෝවක් […]

FEATURE
on Jan 21, 2025
155 views 0 secs

කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියා. මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල […]

FEATURE
on Jan 21, 2025
187 views 0 secs

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය […]

FEATURE
on Jan 14, 2025
165 views 0 secs

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට […]