Home > Articles posted by Admin (Page 64)
FEATURE
on Nov 15, 2024
132 views 0 secs

ඊයේ (14) රාත්‍රියේ හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත ප්‍රදේශයේ නිවසක නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකල වෙඩි තැබීමකින් එම නිවසේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.තුවාලකරු 54 හැවිරිදි ඩොරින්වත්ත, රෝහල පාර, හෝමාගම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර හෝමාගම පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බව වාර්තා […]

FEATURE
on Nov 15, 2024
149 views 0 secs

10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රථිඵලට අනුවජාතික ජන බලවේගයට වැඩිම මනාප 6,863,186 ක්ද,සමඟි ජනබලවේගය මනාප 1,968,716 ක්ද,ඉලංගෛ තමිල් අරසු කච්චි මනාප 257,813 ක්ද,නව ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණට මනාප 500,835 ක්ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මනාප 350,429 ක්ද,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මනාප 87,038 ක්ද,එක්සත් ජාතික පක්ෂයට මනාප 66,234 ක්ද, ලැබී තිබෙනවා.

FEATURE
on Nov 11, 2024
161 views 0 secs

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා වැඩ භාරගෙන තිබේ. හේවාවසම් මහතා ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙක් වන් අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් කටයුතු කරේ. එමෙන්ම ඔහු එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

FEATURE
on Nov 5, 2024
170 views 7 secs

2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවය. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු අතර පෞද්ගලික […]

FEATURE
on Nov 5, 2024
135 views 0 secs

අද (05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් […]

FEATURE
on Nov 4, 2024
149 views 0 secs

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියාඅනතුර හේතුවෙන් මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වන අතර මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන […]

FEATURE
on Nov 4, 2024
146 views 0 secs

හෙට (05) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බැවිනි. ඒ අනුව හෙට පස්වරු 6.00 සිට බදාදා පෙරවරු 6.00 දක්වා ජාඇළ, කටුනායක, සීදූව නගර සභා බලප්‍රදේශය, කටාන […]

FEATURE
on Nov 4, 2024
138 views 0 secs

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහිද සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.

FEATURE
on Nov 4, 2024
123 views 0 secs

මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලි‍ට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින්. කිලෝග්‍රෑම් 12.5 රුපියල් 3,690කි.කිලෝගෑස් 5 රුපියල් 1,482ක් […]

FEATURE
on Nov 4, 2024
142 views 0 secs

පෝලන්තයේ මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරින් වාහනයේ සිටි මගීන් පස්දෙනා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර ඉන් තිදෙනෙකු කුඩා ළමුන් වන බව සඳහන් ය. අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය […]