Home > Articles posted by Admin (Page 67)
FEATURE
on Oct 22, 2024
202 views 0 secs

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත්, සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවේදීය. වර්තමානයෙහි පවතින පාරිභෝගික […]

FEATURE
on Oct 22, 2024
215 views 0 secs

වන අලි වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රී කාලයේ දුම්රිය ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.ඇත අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය සඳහා පමණක් දැනට අදාළ කාලසටහන් සංශෝධනයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. ඒ අනුව, අලුයම 01 ත් 05 ත් අතර කාලයේ හඳුනාගෙන ඇති ස්ථාන හරහා දුම්රිය ධාවනය සීමා කෙරෙන අතර මඩකලපුව සහ […]

FEATURE
on Oct 22, 2024
222 views 1 sec

ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ, ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යආචාර්ය නාමලි තරංගා සිරිසෝම […]

FEATURE
on Oct 21, 2024
227 views 1 sec

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි අතර අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වාද, 2024 […]

FEATURE
on Oct 20, 2024
185 views 0 secs

ගතවූ දිනයේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 58ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ලැබී ඇති සමස්ථ […]

FEATURE
on Oct 20, 2024
203 views 0 secs

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් යටතේ “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීම එම වැඩසටහනේ අරමුණයි.

FEATURE
on Oct 20, 2024
204 views 0 secs

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් තිබේ.කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී ලේකම්වරයාට වෙඩි වැදී ඇති බවත්, සිද්ධියට යොදා ගත් ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

FEATURE
on Oct 19, 2024
216 views 0 secs

ලෝක වෙළඳපොලේ රත්‍රං මිල පසුගිය සතිය තුළ ඉහළ ගොස් තිබේ.ඒ අනුව අද(19) රන් අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721 යි සත 21 ක් ලෙසයි. පසුගිය සතියෙ රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 2665 යි සත 24 ක් ලෙසයි

FEATURE
on Oct 9, 2024
233 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ආදායම් කළමනාකරණය […]

FEATURE
on Oct 9, 2024
192 views 0 secs

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Mඉයොන් ළී) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් […]