Home > Articles posted by Admin (Page 65)
FEATURE
on Nov 4, 2024
232 views 0 secs

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතාව පත්කර තිබෙන අතර ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත. සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද […]

FEATURE
on Nov 4, 2024
252 views 0 secs

ඊයේ (03) මහනුවර පොලිස් වසමේ බූවැලිකඩ ප්‍රදේශයේදී, ආගමන විගමන නීතී උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙශිකයන් දෙදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුඅවට ගෙන මහනුවර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුඅවට ගත් සැක කරුවන් අවුරුදු 22 හා 32 වයසෙහි පසුවන ඉතාලි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ. මහනුවර පොලිසිය විසින් මේ සම්බන්ධ වැඩිදුර […]

FEATURE
on Nov 4, 2024
217 views 0 secs

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයකද සේවය කර ඇති අයෙකි. වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු […]

FEATURE
on Nov 4, 2024
235 views 0 secs

ඊයේ (03) දින ගම්පහ පොලිස් වසම මිනුවන්ගොඩ මාර්ගයේදී රුපියල් 5000ක ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් සන්තකයේ ත්බාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම ලද තොරතුරක් මත ගම්පහ පොලිස් කණ්ඩායම මඟින් මෙහෙයවූ අතර අත්අඩංගුවට පත් සැකකරු 44 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු ගම්පහ පොලිසිය […]

FEATURE
on Nov 4, 2024
255 views 0 secs

අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාව දැනුවත් කර සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් […]

FEATURE
on Nov 1, 2024
211 views 0 secs

ගිංතොට දුම්රිය ස්ථානයේ දි රුහුණු කුමාරි දුම්රිය පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයෙන්ද, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටද ගමන් ආරම්භ කර ඇති අතර එම දුම්රිය නියමිත වේලාවන්වලදී අදාළ දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් […]

FEATURE
on Nov 1, 2024
248 views 0 secs

අද (01) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි […]

FEATURE
on Nov 1, 2024
223 views 0 secs

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි. රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි […]

FEATURE
on Oct 31, 2024
277 views 0 secs

ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙන දීපවාලී උත්සවය ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලැබේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වන අතර අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම […]

FEATURE
on Oct 31, 2024
227 views 2 secs

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද […]