Home > Articles posted by Admin (Page 73)
FEATURE
on Jul 16, 2024
276 views 1 sec

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද […]

FEATURE
on Jul 16, 2024
281 views 3 secs

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 […]

FEATURE
on Jul 16, 2024
299 views 3 secs

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. “විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග […]

FEATURE
on Jul 16, 2024
283 views 1 sec

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මිය (Mස්. ඇඋඩ්‍රෙය් ඇzඔඋලය්) අද (16) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

FEATURE
on Jul 11, 2024
335 views 0 secs

උසස් පෙළ සිසුන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල 1 සිට 11 වසර දක්වා සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව බෙදාදීම ජුනි 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව සිදු කෙරුණු අතර හෙටින් ආරම්භ වන මෙම වැදගත් වැඩසටහන දිවයින පුරා විසිරී සිටින සුදුසුකම් ලත් […]

FEATURE
on Jul 11, 2024
288 views 0 secs

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාලම් ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණ.

FEATURE
on Jul 2, 2024
357 views 0 secs

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් කාන්තා මීටර 800 ඉසව්ව හා කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර එම ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන […]

FEATURE
on Jul 2, 2024
304 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.නැගෙනහිර […]

FEATURE
on Jul 2, 2024
288 views 0 secs

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳ සියලු අවිනිශ්චිතතා විසඳා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය. රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබවාදීව සිටින අතර ඇතැම් ප්‍රාදේශීය පක්ෂ දේශපාලන හේතූන් මත සැකයෙන් පසුවන බව ඔහු අවධාරණය කළේය. සේමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (02) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති “ස්ථාවර දේශයකට සාමූහික මාවත” […]

FEATURE
on Jun 25, 2024
306 views 1 sec

‘ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව 2024, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරිණ.