Local News
March 26, 2022
204 views 10 secs 0

හෙට විදුලි කප්පාදු කාලසටහන…

හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා සවස 03 සිට රාත්‍රී 11 දක්වා අතර කාලයේ දී පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර A B C D E F G H I J K L […]

Local News
March 26, 2022
191 views 1 sec 0

IOC සමාගම ඉන්ධන මිල ඉහල දැමීම ගැන වාර්තාවක් කැඳවීමට තීරණයක්..

සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව ඓOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දී තිබියදීත් ලංකා ඓOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊයේ(25) රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පනත ප්‍රකාරව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න අමාත්‍යාංශ ලේකම්වරිය හා වාර්තාවක් […]

Local News
March 26, 2022
205 views 0 secs 0

සුපිරි මෝටර් රථයක් ගිනි ගනී

අද (26) දිනයේ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම මතදී සුපිරි මෝටර් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වුණා.මේ පිළිබඳ දෙමටගොඩ පොලීස් ස්ථානයෙන් පවසා සිටියේ ගින්න පාලනය කර මේ වන විට මෝටර් රථය පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවයි.පොලිස් ස්ථානය ප්‍රකාශ කර සිටියේ ගින්නට හේතුව පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.මෙ හේතුවෙන් ඇතිවු රථ වාහන තදබදය ද මේ […]

Local News
March 26, 2022
187 views 0 secs 0

ආණ්ඩුව බෙදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදනවා: ගම්මන්පිල

ශ්‍රී ලාංකිකයන් ගැන කිසිදු තැකීමක් නොමැතිව ආණ්ඩුව භේදකාරී ප්‍රතිපත්ති ඉටුකිරීමට උත්සාහ කරන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් සහය ලබා දෙන බවට පොරොන්දු වුවද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පරිදි බලය බෙදීමක් ඉල්ලා සිටින බවත් එය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ඩයස්පෝරාවටද බලපානු ඇති […]

Local News
March 26, 2022
197 views 0 secs 0

ව්‍යාජ රියදුරු බලපත්‍ර හඳුනාගැනීමට මෘදුකාංගයක්

ව්‍යාජ රියදුරු බලපත්‍ර හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට නව ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. එම මෘදුකාංගය හඳුන්වාදීමේ කටයුතු ලබන මස මුල් සතියේදී ආරම්භ කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැනට නිකුත් කෙරෙන තාවකාලික රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණයට එළඹි බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Health, Local News
March 26, 2022
222 views 0 secs 0

උත්සව සමයේ පරිස්සම් වෙන්න – සෞඛ්‍ය අංශ…

උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
March 26, 2022
182 views 10 secs 0

අද විදුලි කප්පාදු කාලසටහන…

අද (26) දින කලාප 12ක් සඳහා පැය 05ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීත කොමිසම සඳහන් කර සිටියා. ඒ අනුව, P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40ක්ද, A B C D E F G H I J K […]

Local News
March 26, 2022
187 views 0 secs 0

IOC මිල නැවත ඉහලට..

25 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දමන බව ප්‍රකාශ කර සිටියා.

Local News
March 26, 2022
198 views 0 secs 0

කොළඹ නිවාස 23ක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයි

ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ කන්ජි මාවත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද පැල්පත් නිවාසයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති පැල්පත් නිවාස 200 න් 23 කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.කෙසේ වෙතත්, සිද්ධියෙන් ජීවිත හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත.ගිනි නිවන ඒකක පහක්, පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.ගින්නට […]

Local News, Politics
March 25, 2022
216 views 0 secs 0

TNA හා ජනපති අතර සාකච්ඡාවක්

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ.