එක්සත් ජනපද ඩොලරය තවත් ඉහළ යයි
අද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 290-300 අතර වේ.කෙසේ වෙතත්, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ඩීඑෆ්සීසී, සහ අමානා බැංකුව යන ආයතන සියල්ලම එක්සත් ජනපද ඩොලරය රු. 295.මහජන බැංකුව එක්සත් ජනපද ඩොලරය රු. 296.99 ක් වන අතර සම්පත් බැංකුව එක්සත් ජනපද ඩොලරය රු. 297 කි.ස්ටෑන්ඩර්ඩ් […]
