රිය අනතුරු වැඩි වීමක්….
රිය අනතුරුවලින් සිදුවූ මරණ 10ක් පමණ ඊයේ (13) දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් මරණ 7ක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන් අනතුරට ලක්වීමෙන් වන අතර අනෙක් මරණ 3ට ගොදුරු වී ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා. රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බවත් […]
