Local News
July 03, 2021
355 views 0 secs 0

කොවිඩ් වාර්තාව……

අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,251ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 264,046ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
July 02, 2021
348 views 0 secs 0

කොවිඩ් වාර්තාව…..

අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,773ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 262,709ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,701ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 229,541ක් විය.

Local News
July 02, 2021
332 views 0 secs 0

කොවිඩ් මරණ වාර්තාව…

අද (02) දිනය තුළ ඊයේ (01) දින සිදුවු කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. වාර්තා වූ මරණවලින් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 30 අයෙකි. අද දින වාර්තා වු කොවිඩ් මරණ සමඟ මෙරට සමස්ත මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
July 02, 2021
313 views 0 secs 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, ජන සතු වූ අන්තර් හුවමාරුව….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන සතු කරනු ලැබිණි..

Local News
July 02, 2021
334 views 1 sec 0

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටසගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ, හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය හා හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය,කොළඹ දිස්ත්‍රික්කයේ, නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ, ඔබේසේකරපුර 514 Cනුවරඑළිය දිස්ත්‍රික්කයේ, බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ, කොටියාගල වත්ත පහළ […]

Local News
July 01, 2021
359 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 43ක්….

ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,120ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා..

Local News
July 01, 2021
363 views 0 secs 0

කොවිඩ් වාර්තාව…..

අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1,815ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,904ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර අද දින එමෙන්ම අද දිනය තුළ සුවය ලැබූ අසාදිහයන් ගණන 1,888ක් වන අතර සුවය ලැබු සමස්තය 227,840ක් වේ…

Local News
July 01, 2021
509 views 0 secs 0

පාන් මිල ඉහල යාමේ ලකුණු….

තිරිඟු පිටි මිල සංශෝධනය නොකරන්නේ නම් ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිල රු 10කින් ඉහළ දැමීමට සිදුවන බවත් ඒ සමඟම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රු 5 – රු 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එම්.කේ. ජයවර්ධන මහතා පවසයි. බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා පිටි වර්ගවල මිල පසුගිය […]

Local News
June 30, 2021
355 views 0 secs 0

අද දින හුදකලා කල ප්‍රදේශ…..

අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාම සේවා වසමේ දිවිතුරුවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරි වසමට අයත් දේවාලකන්දවත්ත කොටස හා ගොඩම්පල ග්‍රාම නිලධාරි වසමට අයත් පඹේගම වත්ත කොටස, වරකාපොල […]

Local News
June 30, 2021
415 views 0 secs 0

දුම්රිය වැඩ වර්ජනයක්…..

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව පවසයි. දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීම නිසා මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එහි ලේකම් […]