ඉතිරි ෆයිසර් එන්නත් මන්නාරම් ධීවරයින්ට…..
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනට සජීවීව එක්වූ යුද හමුදාපතිරයා පවසනවා. එසේම විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචි වු සිසුන් 1,130ක් සඳහා ඊයේ (08) යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදුන් […]
නිරෝධායන නීති උලංල්ඝනය කළ 266 අත්අඩංගුවට…..
ගත වු දිනය තුළ මුව ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම වැනි නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 48,808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා උලංල්ඝනය කරමින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 205 දෙනෙකු […]
අද සිට ෆයිසර් එන්නත් ලබා දීම ඇරඹේ….
අද සිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියමිත අත්‍ර එන්නත ලබාදෙන දිනය, වේලාව හා ස්ථානය කෙටි […]
බන්ධනාගාරයට අයත් බස් රථයක ගැටී පුද්ගලයෙක් මරුට…
ඊයේ (06) දහවල් 2.45ට පමණ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී පාපැදියක් බන්ධනාගාර බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ. පාපැදිකරු 65 හැවිරිදි අයේකු බව වාර්තා වේ. වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් රථයක් එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී තිබෙන අතර අනතුරත් සමග […]
ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කරයි..
අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..
අද (6) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදෙශ කිහිපයක් හුදකලා කිරීමට හා හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර එම විස්තර පහත දැක්වේ..
