Local News
July 05, 2021
260 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 32ක්….

ඊයේ (04) දින දිනයේ තවත් කොරෝනා මරණ 32 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 21 දෙනෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 10 දෙනෙක්, අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් මිය ගිය අය අතර වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,268 […]

Local News
July 05, 2021
230 views 0 secs 0

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ…

අද (05) උදෑසන 6 සිට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

Local News
July 04, 2021
257 views 0 secs 0

කාසියේ වාසිය එංගලන්තයට…..

සංචාරක ශ්‍රී ලංකා, එංගලන්ත තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට එංගලන්තය තීරණය කළේ ය. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට බ්‍රිස්ටල්හිදී ආරම්භ විය. දෙරට අතර පැවැති 20 – 20 ක්‍රිකට් තරගාවලිය ද තරග 3-0ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට […]

Local News
July 04, 2021
327 views 0 secs 0

පළාත් සංචරණ සීම දීර්ඝ කෙරේ…

පළාත් අතර පවතින සංචරණ සීමා ජුලි 19 වන දින දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා. පසුගිය දින 14 පුරා පැවති සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කර ඇති අතර ඒ අනුව තවත් දින 14 කින් ඒ පිළිබඳව සමාලෝචනයක් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් […]

Local News
July 04, 2021
235 views 0 secs 0

අද හුදකලා කල හා හුදකලා බවින් ඉවත් කල ප්‍රදේශ..

අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇති අතර එම විස්තර පහතින්,

Local News
July 03, 2021
243 views 0 secs 0

සමස්ත කොවිඩ් මරණ ගණන 3190ක්….

අද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191කි.

Local News
July 03, 2021
255 views 0 secs 0

කොවිඩ් වාර්තාව……

අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,251ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 264,046ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
July 02, 2021
244 views 0 secs 0

කොවිඩ් වාර්තාව…..

අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,773ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 262,709ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,701ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 229,541ක් විය.

Local News
July 02, 2021
240 views 0 secs 0

කොවිඩ් මරණ වාර්තාව…

අද (02) දිනය තුළ ඊයේ (01) දින සිදුවු කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. වාර්තා වූ මරණවලින් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 30 අයෙකි. අද දින වාර්තා වු කොවිඩ් මරණ සමඟ මෙරට සමස්ත මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
July 02, 2021
218 views 0 secs 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, ජන සතු වූ අන්තර් හුවමාරුව….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන සතු කරනු ලැබිණි..