Local News
August 02, 2021
372 views 0 secs 0

තවත් ඇස්ට්‍රාසෙනෙකා තොගයක් මෙරටට..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (‍යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණු අතර එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ […]

Local News
August 02, 2021
361 views 0 secs 0

ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි…

හෙට (03) පැය 24ක කාලයක් වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ […]

Local News
July 30, 2021
345 views 0 secs 0

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට හිශාලීනීගෙ සිරුර ගොඩ ගනී..

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර, නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩ ගෙන තිබේ. මෙම පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට […]

Local News
July 26, 2021
357 views 0 secs 0

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට…

බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Local News
July 26, 2021
365 views 0 secs 0

ජනප්‍රිය නිළි උපේක්ශා අත්අඩංගුවට….

ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 18 හැවිරිදි පුද්ගලයෙකු තුවාල සහිතව පේරාදෙනිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් උපේක්ෂා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Local News
July 25, 2021
364 views 0 secs 0

ඉශාලිනි ගේ මරණය සම්බන්ධ විමර්ශන නිවේදනයක් නිකුත් කෙරේ…

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීම් තුවාල ලබා පසුගිය දා මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය පහතින්,

Local News
July 25, 2021
427 views 0 secs 0

අවුරුදු 30 ට වැඩි අයට එන්නත් කිරීමෙන් පසු රට විවෘත කිරීමට සැලසුම්…

බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලබාදී අවසන් කර ඉන් අනතුරුව රට විවෘත කරන බව සඳහන් කළා.

Local News
July 24, 2021
344 views 0 secs 0

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු කිහිප දෙනා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර….

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කිරුළපන පොලීසියට අධිකරණය අවසර ලබාදී තිබේ. එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද […]