Local News
March 10, 2021
794 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 4ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (09) දින තවත් කොවිඩ් මරණ 04ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ. උඩුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්, හොරපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව […]

Local News
March 09, 2021
781 views 0 secs 0

නීති විරෝධී ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළට සහභාගී වූ අයෙක් අත්අඩංගුවට…

ඊයේ (08) දිනයේ දී ඉපලෝගම පොලිස් ස්ථානය මඟින් අවුරුදු 21ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වරදට අත්අඩංගුවට ගත් අතර අද (09) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කළුවිල විභාග මධ්‍යස්ථානයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා අදාළ පුද්ගලයා සිය ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් […]

Local News
March 09, 2021
789 views 0 secs 0

බස්නාහිර පළාත් පාසල් 15වන දින සිට ඇරඹේ..

එළඹෙන 15 වන සඳුදා බස්නාහිර පළාතේ පාසල් වල 05 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හා උසස්පෙළ පන්ති ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර අප්‍රේල් 19 වනදා සෙසු ශ්‍රේණි ආරම්භ වන බව අමාත්‍යංශය නිවේදනය කලේය.

Health, Local News
March 08, 2021
571 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 5ක්…

අද (08) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ […]

Local News
March 08, 2021
909 views 0 secs 0

විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.

Local News
March 08, 2021
756 views 0 secs 0

දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක සිර දඬුවමක්…

තලාව ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයක තුළ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු විසින් කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ. මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙක් වන අතර 2013 වසරේ ජූනි මස 1 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම […]

Local News
March 06, 2021
712 views 0 secs 0

497 දක්වා ඉහල ගිය මෙරට කොවිඩ් මරණ…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 4ක් අද (06) දිනයේ තහවුරු වී ඇති බව පවසයි. මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 […]

Local News
March 06, 2021
818 views 0 secs 0

අද දිවයිනට ගෙන එන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවලින් 264,000ක් අද (06) රාත්‍රීයේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා තහවුරු කළේය.

Local News
March 05, 2021
852 views 0 secs 0

හෙට දින ජල කප්පාදුවක්….

හෙට (06) පෙරවරු 9.00 සිට පැය 20ක කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Local News
March 05, 2021
746 views 0 secs 0

කොවිඩ් ආසාදිතව මියගිය දෙදෙනෙකු භූමදානය කෙරේ…

කොවිඩ් -19 ආසාදිතව මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ බව තහවුරු කළේය.