පොලිස් නිලධාරියෙකුට පහරදුන් රියදුරු අත්අඩංගුවට…
පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) සවස කුරුඳුගහ හැතැක්ම, කොළඹ දෙසට ඇති පිවිසුමෙන් මෝටර් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී එම රියදුරු ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් මෙම් පොලිස් නිලධාරියා ඒ පිළිබඳව රියදුරු දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ මෝටර් රථය රියදුරු අදාළ පොලිස් නිලධාරියාට […]
