Local News
March 04, 2021
786 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 5ක්.. ආසාදිතයන් 351..

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 […]

Local News
March 03, 2021
780 views 0 secs 0

වේල්ලවීදියේ මළසිරුර ගැන අනාවරණය…

කොලඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත. මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේදසේවය කර ඇතැයි තහවුරු වී ඇත. අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් […]

Local News
March 02, 2021
594 views 0 secs 0

බිළිඳාට අමානුෂික ලෙස පහරදුන් මව පරිවාස භාරයට..

සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, යාපනය මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් විසින් මාස 8ක සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව හා එම බිළිඳා මාර්තු 9 වන දින තෙක් පරිවාස භාරයට යොමුකර තිබේ. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ ළමා ආරක්ෂක අධිකාරියේ නල්ලූර් කාර්යාලයේ නිලධාරීන් සහ යාපනය පොලීසිය අද පෙරවරුවේ අදාළ […]

Local News
March 02, 2021
754 views 0 secs 0

ගමන් මල්ලක තිබී හමු වූ කාන්තා මළ සිරුර..

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට දමාගොස් තිබියදී ඒ පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට දුන් තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය.එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බව පොලීසිය පෙවසුවේය. අද (02) දින අණාවරණය කරගත් තොරතුරු අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය […]

Local News
February 25, 2021
738 views 0 secs 0

කාළගුණ වාර්තාව..

අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තදවැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර […]

Local News
February 24, 2021
829 views 0 secs 0

බගවන්තලාව චැපල්ටන් වතුයායට සංචරණ සීමා…

මින් පෙර බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස සිට නිරෝධායනට ලක් කර සිටි 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළා.

Local News
February 23, 2021
878 views 0 secs 0

ව්‍යාජ සහතික තබාගෙන ප්‍රතිකාර මධ්‍යස්තාන පවත්වාගෙන ගිය වෛද්‍යවරියක් අත්අඩංගුවට..

මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිතා කරමින්, මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගිය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී […]

Local News
February 23, 2021
820 views 0 secs 0

සමස්ත කොවිඩ් මරණ ගණන 450යි…

ඊයේ (22) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 කි.

Local News
February 19, 2021
840 views 0 secs 0

හෙට සහ අනිද්දා දින වල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි…

හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල […]