රට වසා දැමීමට තීරණයක් නහැ…
මෙරට ස්ථාන කිහිපයකින් හමුව ඇති නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව රට වසා දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බවත්, ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවත් රජය නිවේදනය කරනවා. නව […]
තවත් කොවිඩ් මරණ 5ක්.. සමස්තය 375ක්..
ඊයේ (10) තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 […]
කළුතර බන්ධනාගාර තාප්පයෙන් මතු වු පාර්සලය…
අද (10) දින පෙ.ව 3.30 පමණ කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකරනලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් රාත්‍රී රාජකාරියෙහි යෙදිසිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ තුල තිබි,ජංගම දුරකථනයක්,සිම්පතක්,ගංජායැයි සැකකල හැකි කුඩා පාර්සලයක්,දුමිකොළ 18ක් , දුරකථන චාජරයක්, ලයිටර් 02ක්, කුඩා ඉදිකටු12ක් හා ගම් බෝතලයක් අත් අඩංගුවට ගෙනඇත.
ලංකාවේ කොවිඩ් එන්නත ගත් පළමු අමත්‍යවරයා..
අද (10) යුද හමුදා රෝහලේදි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යය C.B. රත්නායක මහතා කොවිඩ්-19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පවසනවා.එම මහතා කොවිඩ්-19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු වි පසුව සිදු කරන ලද PCR පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට කොවිඩ්-19 […]
