Health, Local News
February 03, 2021
753 views 0 secs 0

සමස්ත කොවිඩ් මරණ 332 දක්වා ඉහලට…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ් කළේ අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බවයි.ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 332කි.

Local News
February 03, 2021
742 views 1 sec 0

2021 නිදහස් දිනyea විශේෂ ජනාධිපති සමාව…

2021 පෙබරවාරි 04 වෙනි දිනට යෙදෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු විශේෂ සමාවක් ලබාදී නිදහස් කිරීමට අතිගරු ජනාධිපති තුමා විසින් තීරණය කර ඇත.එම ක්‍රියාවලිය පහත සඳහන් කරුණු කරුණු සළකමින් සිදු කරනු ඇත.එනම්, ඓ. දඬුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාස එකක සමාවක් ලබාදීම.ඓඓ. ගෙවීමට ඇති දඩ අහෝසි […]

Local News
February 03, 2021
1139 views 0 secs 0

මිකී ආතර් සහ ලහිරු තිරිමාන්නට කොවිඩ් බවට තහවුරු වේ..

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකු ගෙන් සමන්විත පුහුණු සංචිතය සඳහා ඊයේ දිනයේදී සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.ඒ අනුව ඔවුන් ප්‍රතිකාර සඳහා රජයේ ප්‍රතිකාර […]

Local News
February 03, 2021
1132 views 0 secs 0

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කොවිඩ් තත්වය..

කොළඹදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසුවේසෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් ප්‍රකාශ කළා. එමෙන්ම කොරෝනා ආසාදනය වීමෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට […]

Local News
February 03, 2021
784 views 0 secs 0

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් තරුණිය..

හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන තිබුණි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති […]

Local News
February 01, 2021
715 views 1 sec 0

කොවිඩ් ආසාදනය වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්…

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නැති බවය.

Local News
February 01, 2021
734 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

අද (01) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන, 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.එමෙන්ම අද දිනයේ ආසාදිතයින් 916ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 58,075ක් ලෙස වාර්තා විය.

Local News
February 01, 2021
1013 views 0 secs 0

59,000කට වැඩි පිරිසකට ලබා දුන් කොවිෂීල්ඩ් එන්නත…

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසති.ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.මේ වන විට දෛනිකව එම එන්නත ලබාදෙනු ලබන අතර කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන […]

Local News
January 28, 2021
734 views 0 secs 0

කොවිඩ් පාලනයෙන් ලෝකයෙන් 10 වන තැනට පත් වූ ශ්‍රී ලංකාව…

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.රටවල් 98 ක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදුකර ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් […]

Local News
January 28, 2021
699 views 0 secs 0

දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ගණන අද…

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.මේ අතර මෙතෙක් වරකදී සුවය ලබා පිටව ගිය වැඩිම රෝගීන් ගණන ද මෙය බවට වාර්ත වේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,435ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.