Local News
January 20, 2021
1116 views 0 secs 0

අද දිනට එක් කොවිඩ් මරණයක්..

මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි 53 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන මේ වන විට 274 දක්වා ඉහ්ළ ගොඩ් ඇත..

Local News
January 20, 2021
705 views 0 secs 0

ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබීම අප්‍රේල් මස 30 වැනිදා …

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවත්, මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මස 30 වැනිදා වන විට සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාපති නීතීඥ නිමල් ජි.පුංජිහේවා මහතා සදහන් කළේය. ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා මේ වන විට පරීක්ෂා කරමින් සිටින අතර මන්නාරම සහ […]

Local News
January 19, 2021
724 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 3ක්…

අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණහ්යට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 273ක් දක්වා ඉහළ ගොස් […]

Health, Local News
January 19, 2021
688 views 0 secs 0

අද දිනට තවත් කොවිඩ් ආසාදිතයන් 323ක්…

අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 660ක් වේ

Local News
January 19, 2021
733 views 0 secs 0

ඉදිරි සති කීපය තුළ දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාමක්…

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට අද වනවිට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ හඳුනාගත නොහැකි මට්ට‍මේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ද දක්නට ලැබෙන බවය.මෙලෙස රට පුරා කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමට ප්‍රධානතම හේතුව පසුගිය උත්සව සමයේදී අවම වශයෙන් හෝ […]

Local News
January 19, 2021
731 views 0 secs 0

මූලික අයිතිවාසිකම් කඩවූ මන්නාරම් ජනතාව…

මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් මානව හිමිකම් කොමිසමට 18 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Local News
January 19, 2021
673 views 0 secs 0

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොවිඩ්…

දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Local News
January 18, 2021
708 views 0 secs 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ්…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මේ වන විට ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇති බව ද වාර්තා වේ.

Local News
January 18, 2021
751 views 0 secs 0

අධ්‍යාපන ඇමති ස්වයං නිරෝධායනයට….

කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැණුනු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ.

Local News
January 18, 2021
717 views 0 secs 0

ජනවාරි 21 සිට සංචාරකයන්ට රට විවෘතයි…

අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කළා..සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන බවව්ද, […]