Local News
February 08, 2021
765 views 0 secs 0

කාළගුණ වාර්තාව…

අද දින පෙ.ව. 2න් පසුව ස්බරගමුව, ගාල්ල මාතර හා කළුතර යන දිස්ත්‍රික්ක වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගල්ල මාතර හා රත්නපුර ඇතැම් ස්ථාන වලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකිය..දිවයිනේ සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාළගුණ තත්වයක් පවතී. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, දිස්ත්‍රික්කයෙත්, […]

Local News
February 07, 2021
736 views 0 secs 0

කොවිඩ් වාර්තාව

අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356කි.එමෙන්ම අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 772ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,348 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා..

Local News
February 07, 2021
736 views 0 secs 0

ඊයේ බස්නාහිර පලාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුම…

ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

Local News
February 05, 2021
741 views 0 secs 0

කැළණිය විශ්ව විද්‍යාලයේ කිහිප දෙනෙකුටත් කොවිඩ් බවට තහවුරු වෙයි..

කැළණිය විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු පසුගියදා අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව විශ්ව විද්‍යාල මාධ්‍ය අංශය වාර්තා කලා.ඉන් තිදෙනෙක් නේවාසිකාගාරවල රැඳී සිටි අය වන අතර අනෙක් දෙදෙනා බාහිර නවාතැන්වල රැඳීසිටින අය බව වාර්තා වේ.ආසාදිත සිසුන්ගේ පළමු පෙළ […]

Local News
February 04, 2021
773 views 0 secs 0

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි..

කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුලත් කල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියගොස් ඇති බවට වාර්ත වෙයි..

Local News, Sports
February 04, 2021
709 views 0 secs 0

ශ්‍රී ලංකා ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යන ලකුණු…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීමට ඉඩ තිබෙන බවට වාර්තා වේ.පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණ යේදී ඔවුන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ […]

Local News
February 04, 2021
751 views 0 secs 0

73 වන ජාතික නිදහස් දිනයට රටවල් රැසකින් සුභ පැතුම්…

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මාලදිවයින, මලයාසියාව, නෝර්වේ ඇතුළු රටවල නායකයින් සහ තානාපතිවරුන් විසින් ට්විටර් පණිවුඩ හරහා ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබුණි. මෙසේ සුබ පැතුම් පණිවුඩ නිකුත් කල අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිමත් බව ප්‍රවර්ධනය සඳහා […]

Local News
February 03, 2021
1078 views 0 secs 0

139 000කට අධික පිරිසකට ලබා දුන් කොවිෂීල්ඩ් එන්නත …

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ අද (03) දිනය තුළ 21,147ක්ට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බවය. මේ වනවිට 139,914 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

Local News
February 03, 2021
757 views 0 secs 0

අද දින තුළ ආසාදිතයන් 711ක්…

අද (03) දිනයේ හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 711 බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,409ක් දක්වා ඉහළගොස් තිබේ.