ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහලට – වෛද්‍ය හරිත අලුත්ගේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව ප්‍රකාශ කලා.මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව ද එතුම ප්‍රකාශ කළා.පසුගිය දින කිහිපය තුළ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම වර්ධනයක් පෙන්නුම් කරන බව ද […]
