Local News
May 03, 2025
205 views 0 secs 0

ඖෂධ මිල පහල දැමීමට සාකච්ඡා…

ඖෂධ මිල අඩු කිරීමේ අවශ්‍යතාවය සහ එයට රජයේ සූදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ආනයනය සහ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියෝජිතයන් තිඛටම මෙයට සහභාගී වී තිබේ. මෙහිදී, ජනතාවට […]

Local News
May 03, 2025
222 views 0 secs 0

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්…

පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන සියලුම ප්‍රචාරක කටයුතු අද (මැයි 03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මැතිවරණ දිනය වන මැයි 06 දක්වා කාලය “නිහඬ කාලය” ලෙස සලකනු ලබන අතර, එම කාලසීමාවේදී ඕනෑම මාධ්‍ය හරහා, සජීවීව හෝ සෘජුව, ඕනෑම ආකාරයකින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම […]

Local News
May 03, 2025
188 views 0 secs 0

ජනපතිගේ වියට්නාම සංචාරය…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් අද දින (03) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිති.

Local News
May 03, 2025
212 views 0 secs 0

සබරගමුව විශ්ව විද්‍යාල සිසුවාගේ හා කොස්ගොඩ තරුණයාගේ සිද්ධිය CID භාරයට…

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන්ට නවක වදය ලබාදුන් බවට ඇති සැකය සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිසිය අද (මැයි 03) නිකුත් කළ නිවේදනයකින් සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 29 වනදා සමනලවැව පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව, ඊයේ (මැයි 02) දින නවක වදියට […]

Local News
May 03, 2025
211 views 0 secs 0

ඡන්ද සැරසිලි ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්…

අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල සම්බන්ධයෙන් ඇති සැරසිලි හා ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව, පළාත් පාලන මැතිවරණය සදහා අවසරලත් වශයෙන් පිහිටුවා ඇති ඡන්ද කාර්යාලවලට වුවද, වර්ග අඩි 60 නොඉක්මන ප්‍රචාරක පුවරුවක් හැරුණු විට අනෙකුත් සියළුම ප්‍රචාරක පුවරු, පෝස්ටර් සහ සැරසිලි අද (මැයි 03) මධ්‍යම රාත්‍රියෙන් […]

Local News
May 03, 2025
218 views 0 secs 0

6 වනදා කොටස් වෙළඳපොලේ දෛනික කටයුතු සීමා කෙරේ…

එළඹෙන මැයි 06 අඟහරුවාදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්, එදින කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සීමා කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය, මැතිවරණ දිනයේදී පස්වරු 12.30ට අවසන් වන බව එම නිවේදනයෙන් තවදුරටත් පැහැදිළි කෙරේ. මෙම පියවර අරමුණු […]

Local News
May 02, 2025
242 views 0 secs 0

මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම, විදේශ සේවා ප්‍රේෂණ සහ සංචාරක ආදායම වැඩිවෙයි – මහ බැංකු වාර්තාව…

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2025 මාර්තු මාසයේදී රටේ අපනයන ආදායම විශේෂ ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, එම මාසය තුළ වාර්තා වූ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 1,242ක් වන අතර, 2024 මාර්තු මාසයෙහි වාර්තා වූ ආදායමට සාපේක්ෂව මෙය සියයට 8.1ක වර්ධනයක් වෙයි. ඒ සමගම, එම මාසය තුළ ආනයන වියදමද වාර්තා […]

Local News
April 30, 2025
230 views 0 secs 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්….

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් මඟින් යොමුකරන ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූ ඡන්දදායකයින්ට, එම පත්‍රිකා ලබාගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා ඇත. එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, ඡන්ද පත්‍රිකාව නොලැබුණු අය ඔවුන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පිටත් වී අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එම පත්‍රිකාව ලබා ගත හැකි බවය. එමඟින් ඡන්දය භාවිතය සඳහා අත්‍යවශ්‍ය […]

Local News
April 30, 2025
207 views 0 secs 0

නාරහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වසා තැබේ…

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය මැයි මස 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතය. මෙම තීරණය ගෙන ඇත්තේ එම ස්ථානය පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නියම වීමත්, ඡන්ද විමසීම මැයි 06 දින පැවැත්වෙන බැවිනි. ඒ අනුව, මැයි 05 සහ 06 දිනවලදී සාමාන්‍ය රාජකාරි සඳහා දෙපාර්තමේන්තුව විවෘත නොවන […]