ජනපති මන්දිරය නැරඹීමට පාසල් 3කට අවස්ථාව…
අම්පාර කාවන්තිස්ස මධ්‍ය විද්‍යාලය, බලංගොඩ උඩගම මහා විද්‍යාලය හා ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයවල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අද (24) දිනයේදී ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණියහ. මෙම චාරිකාව ක්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව සංවිධානය කරන විශේෂ වැඩසටහනක් යටතේය. එහිදී සිසුන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්‍යාලය, කොළඹ වරාය නගරය සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව නිරීක්ෂණය කිරීමට […]
