වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා තරඟ විභාගය එළඹෙන 27 දින…
වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් ලෙස වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින පැවැත්වීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කළේය. මෙම තරඟ විභාගය සඳහා […]
