Local News
July 11, 2024
309 views 0 secs 0

ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය හෙට සිට ඇරඹේ..

උසස් පෙළ සිසුන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල 1 සිට 11 වසර දක්වා සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව බෙදාදීම ජුනි 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව සිදු කෙරුණු අතර හෙටින් ආරම්භ වන මෙම වැදගත් වැඩසටහන දිවයින පුරා විසිරී සිටින සුදුසුකම් ලත් […]

Local News
July 11, 2024
261 views 0 secs 0

කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම විවෘත කෙරේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාලම් ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණ.

Local News
July 02, 2024
269 views 0 secs 0

ජනපති ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.නැගෙනහිර […]

Local News
July 02, 2024
259 views 0 secs 0

රටේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ජ්‍යාත්‍යන්තර ප්‍රජාව සුභවාදීයි – මුදල් රාජ්‍ය ඇමති.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳ සියලු අවිනිශ්චිතතා විසඳා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය. රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබවාදීව සිටින අතර ඇතැම් ප්‍රාදේශීය පක්ෂ දේශපාලන හේතූන් මත සැකයෙන් පසුවන බව ඔහු අවධාරණය කළේය. සේමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (02) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති “ස්ථාවර දේශයකට සාමූහික මාවත” […]

Local News
June 25, 2024
279 views 1 sec 0

‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවට එක් වූ ජනපති…

‘ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව 2024, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරිණ.

Local News
June 18, 2024
284 views 0 secs 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත අධ්‍යනයට තේරීම්කාරක සභාවක්…

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව අද (18) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු […]

Local News
June 18, 2024
276 views 0 secs 0

යෝජිත කුලී ආදායම් බද්ද සාමාන්‍ය ආදායම් ලබන අයට නොවේ – ජනපති

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Local News
June 13, 2024
241 views 0 secs 0

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දෙන්න – ජනපති

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු […]

Local News
June 13, 2024
271 views 1 sec 0

“SARCFIANACEE” අද කොළඹ හිල්ටන්හි ආරම්භයි..

“බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් පැවැත්වෙන සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ  රැස්වීම සහ සමුළුව “SAARCFINANCE” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය.

Local News
June 12, 2024
253 views 1 sec 0

විශේෂඥ කමිටුවේ වාර්තාව ජනපතිට..

සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමටපත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ජනපතිට ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු […]