මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇති අතර නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියා....
අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී පැවති ඨ්20 ලෝක...
ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින්, රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා...
අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) ආරම්භ කල වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා....
හෙට(24) සිට ක්‍රියාත්මක වන පරිදි සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.සුදු සීනි 1ක්ග් – රුපියල් 229පාන්පිටි 1ක්ග් – රුපියල්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. එමෙන්ම හෙට (22) දිනයේ 2023...
නොවැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙන අතර් ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ්,ඵ්,Q,ර්,S,ඨ්,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක්...
මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි. ඒ හේතුවෙන් රාත්‍රී...
2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්ෂ්යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.