හෙට (10) සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු 75% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ(ඵ්UCSළ්) අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව,0 – 30 ත් අතර ඒකක සඳහා 264%...
අද (09) සිට සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. සියලුම බස් රථවල නව බස් ගාස්තු සංශෝධනයට අදාළ...
12.5KG ගෑස් සිලින්ඩරය රුපියල් 246 කින්ද, 5KG සිලින්ඩරය රුපියල් 99 කින් සහ 2.3KG සිලින්ඩරය රුපියල් 45 කින් මිල අඩු කිරීමට අඩුකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කළ...
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කළේය. පසුගිය 03 වැනිදා අධිකරණ නියෝගයක්...
ජාතික ඉන්ධන බලපත්‍ර QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා...
අද (8) දිනයේදී සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...
අද (08) දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.මැතිවරණ කොමිසමේ...
මහජන උපයෝගීතා කොමිසම විසින් අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර තිබෙනවා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බවත්, අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක වීම හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කෙරෙන බවත්...
හෙට(08) සිට ලබන 10 වැනිදා දක්වා පැය 01 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සවස 6.00ත් රාත්‍රී 9.00ත්...