පළාත් පාලන ආයතන වල නිල කාලය ඊයෙන් අවසන්….
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ. ඒ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36 හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම ආයතනවල ලේකම්වරුන්ටද […]
