Local News, Politics
December 13, 2020
824 views 0 secs 0

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා..

හෙට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

Local News, Politics
December 13, 2020
898 views 0 secs 0

ජාතික මැතිවරණ කොමිසමේ ප්‍රථම රැස්වීම….

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම රැස්වීම ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Local News, Politics
December 10, 2020
990 views 0 secs 0

මහින්ද දේශප්‍රිය මහතාට අළුත් තනතුරක්..

හීටපු මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපති තනතුරට පත් කර ඇත. ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයන් වේ.

Local News, Politics
December 07, 2020
846 views 0 secs 0

ඇමති බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට…

මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා තිබු. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් තහනම මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඉවත් කරනු ලැබී ය. අද දින මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා […]

Local News, Politics
December 02, 2020
866 views 0 secs 0

බන්ධනාගාර විෂය ලොහාන් රත්වත්ත මහතාට..

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා හෙට (02) දින ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

Local News, Politics
November 30, 2020
1294 views 0 secs 0

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉතිහාසයේ ප්‍රථම කැබිනට් රැස්වීම..

මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

Local News, Politics
November 30, 2020
794 views 0 secs 0

අමාත්‍යධූර වෙනස් වීමක්…

මෙතෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පූනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අද (30) දිවුරුම් දී තිබෙනවා.