Local News, Politics
September 18, 2021
246 views 0 secs 0

මහින්ද මහතා ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි…?

අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි. අයවැයෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා වෙයි.

Local News, Politics
September 13, 2021
436 views 0 secs 0

ජනතා අධිකරණය තුළ ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත – සජිත් ප්‍රේමදාස

කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන මෙම කාල වකවානුව තුළ වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයකට පත්වෙමින් ඇති බවත්, ඊට හේතුව මෙරට නායකත්වයේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා. ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට […]

Local News, Politics
September 11, 2021
257 views 0 secs 0

හිටපු ජනපතිගෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක්….

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.. බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවයි හිටපු ජනාධිපතිනිය සිය […]

Politics
August 16, 2021
309 views 0 secs 0

මාරු වුනු ඇමති පුටු…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විශය පතයන් සංශෝධනය කොට තිබේ. ඒ අනුව නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) දිවුරුම් දුන්නේය. ඒ අනුවඅධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමතිනිය ලෙසත්,ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය […]

Politics, World News
August 06, 2021
265 views 0 secs 0

ඉරානයේ නව ජනාධිපතිවරයෙක්….

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස දැඩි මතධාරියෙක් ලෙස ප්‍රකට ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබේ. ඔහුගේ පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ සැලකියයුතු වෙනසක් ඇතිවෙතැයි ජාත්‍යන්තර දේශපාලනය ගැන අදහස් දක්වන විශේෂඥයෝ පවසති. ඕනෑම වැදගත් කාරණාවකදී අවසාන තීරණය ගනු ලබන්නේ ඉරානයේ තීරණ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතුල්ලා අල් කමේනි විසිනි. නව ජනාධිපතිවරයා ද ඔහු ට පක්ෂපාතී පුද්ගලයෙක් ලෙස වාර්තා […]

Politics
July 19, 2021
248 views 0 secs 0

විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් ස.ජ.බ විරෝධතාවයක…

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද (19) උදෑසන පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම අසලට පාගමනින් පැමිණ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින්යේ යෙදී සිටියා… එහිදී ඊට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට […]

Local News, Politics
July 19, 2021
262 views 0 secs 0

මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ජනපතිගේ අදහස..

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

Politics
July 09, 2021
284 views 0 secs 0

ඊයේ බැසිල්ට ගැසට් කළ ආයතන 3ක් අද යළිත් මහින්දට….

මුදල් අමාත්‍යංශයේ හා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව පිළිබද සංශෝධන ඇතුලත් නව ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ වෙත වෙන් කරන ලද ආයතන තුනක් නැවත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතට පත් කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වනවා. අදාළ […]

Politics, Uncategorized
July 07, 2021
250 views 0 secs 0

ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි…

බැසිල් රාජපක්ෂ වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබාදීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (6) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබෙනවා.

Local News, Politics
January 18, 2021
730 views 0 secs 0

ඉදිරි දින 2ක පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..

අද (18 පැවති පක්ෂ නායක රැස්වීමේ දී හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.