හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක්...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5 ක...
අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.එමෙන්ම...
අද (5) උදෑසන 10 ට ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු කටයුතු අද පස්වරු 2.15 ට පමණ අවසන් කල අතර නැවත හෙට (06) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ....
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණයක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සඳහන්...
ඉරිදා (3) රාත්‍රියේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය : මහාචාර්ය ජී.එල්. පීරිස්මුදල් අමාත්‍ය : අලි...
අමාත්‍ය ධුර පිළිගෙන ජාතික අර්බුදය විසඳීමට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
අගමැති හැර මුළු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කල බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරණ සියලු අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වේ..
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...