ඉදිරි අයවැය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සහ මහජන ජීවනෝපාය නගා සිටුවීම සඳහා විශාල මුදලක් වෙන් කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි. අස්ගිරි සහ...
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3ක් කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන අතර ශ්‍රම බලකායෙන් 1/4ක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධ වන අතර පවුල් මිලියන 1.8ක් වී වගාවේ යෙදී...
හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා…ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත් සහෝදරයාබඩු මිල...
ඊයේ (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්විය. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ,...
වර්තමාන ආණ්ඩුව තව අවුරුදු 15 කට වත් වට්ටන්නට නොහැකි බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ප්‍රකාශ කරයි. ඔහු මෙය ප්‍රකාශ කලේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතිය...
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ...
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) දෙදින පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව, අද උදෑසන 10.00ට...
තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විනය පරීක්ෂණයක් සිදුනොකරන බව පක්ෂ නායකත්වය තහවුරු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. අමාත්‍ය සරත් වීරසේකර මහතා...
මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද...
අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි. අයවැයෙන්...