ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ඉන්දියාවේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දත්ත අනුව ඉන්දියාව ජපානය පසුකරමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස තම පිහිටුම තහවුරු කර තිබේ. මෙම වාර්තාවල සඳහන් වන්නේ ඉන්දීය ආර්ථිකය මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් වටින බවයි. එමෙන්ම ඉදිරි දෙවසරක කාලය තුළ ලොව වේගවත්ම සංවර්ධනය විය හැකි ආර්ථිකය ලෙස ඉන්දියාව පත්වනු ඇති බව IMF ආචාර්යයින් පවසති. වඩාත් දීර්ඝ […]
