අද සිට සිය මෙහෙයුම් නවතන Skype…
ලොව පුරා විශාල පරිශීලක ප්‍රමාණයක් හිමි වීඩියෝ ඇමතුම් සේවාවක් වූ “ස්කයිප්” යෙදුම අද (05) සිට වසා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර තිබේ. මීට පෙර මාර්තු මාසයේදී ස්කයිප් සිය නිල X ගිණුමේ සටහනක් නිකුත් කරමින් මැයි මාසයේදී මෙහෙයුම් නතර කිරීමට සැලසුම් ඇති බව දැනුම් දී තිබුණි. මෙය අනුව, ඉදිරියේදී ස්කයිප් ගිණුම් හිමියන්ට Microsoft Teams Free වෙත […]
