World News
April 24, 2025
142 views 2 secs 0

PSL ඉන්දියාව තුළ විකාශය අත්හිටුවයි..

පාකිස්තාන සුපර් ලීගය (PSL) සම්බන්ධයෙන් ඉන්දියාව තවත් දැඩි තීරණයක් ගෙන ඇති අතර, මේ දිනවල ක්‍රියාත්මක PSL තරගාවලියේ ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබේ. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකට පාකිස්තානයට ඍජුව චෝදනා කරමින්, ඉන්දියාව මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග රැසක් අරඹා ඇති අතර, ඵ්Sළ් විකාශය නවතා දැමීමද එම ක්‍රියාමාර්ගවලින් එකකි. පාකිස්තානයේ ප්‍රමුඛතම […]

World News
April 24, 2025
141 views 0 secs 0

වහා ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවෙන් පකිස්ථානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම ඉන්දියාව අත්හිටුවා ඇති අතර, එරට සිටින සියලු පකිස්තාන ජාතිකයින් පැය 48 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. වෛද්‍ය හේතු මත වීසා ලබාගත් අය සඳහා පැය 72ක කාලයක් ලබාදී ඇති අතර, සියලු ඉන්දියානුවන්ට පකිස්තානයෙන් හැකි ඉක්මනින් පිටවීමට උපදෙස්ද නිකුත් කර තිබේ. […]

Tech, World News
April 24, 2025
161 views 0 secs 0

ඇපල් හා මෙටා සමාගම් වලට දඩ….

යුරෝපා සංගමය, ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දැඩි දඩ මුදල් පනවා තිබේ. ඒ අනුව, ඇපල් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 570ක්ත්, මෙටා සමාගමට ඩොලර් මිලියන 228ක්ත් වශයෙන් දඩ පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම දඩ පනවා ඇත්තේ, මෙම සමාගම් යුරෝපා සංගමයේ ඩිජිටල් වෙළෙඳපොළ පනත යටතේ තිබෙන නීති කඩකළේයැයි පවසා ඇති […]

World News
April 22, 2025
141 views 0 secs 0

වතිකානයේ වැඩබලන ප්‍රධානියෙකු ලෙස කෙවින් ෆැරල් කාදිනල් පත්කෙරේ…

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ, වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබේ. ඊළඟ පාප්වහන්සේ තෝරාගනු ලබන තෙක්, කැමරලෙන්ගෝවරයා ලෙස ඔහු මෙම ධූරය ඉටු කිරීමට නියමිතය. 1947 දී අයිර්ලන්තයේ ඩබ්ලින් නගරයේ උපත ලැබූ ෆැරල් කාදිනල් හිමිපාණන්, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලය හා රෝමයේ ග්‍රෙගෝරියන් පොන්ටිෆිකල් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබූය. ඔහු ලොව විවිධ […]

World News
April 22, 2025
135 views 0 secs 0

ඩෙල්ටා ගුවන් යානයක ගින්නක් – මගීන් 300ක් ආරක්ෂිතව පිටතට…

මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතව තිබූ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක එංජිමක හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම සිදුවීම සිදුවූයේ, යානය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍යයේ ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවතා තිබියදීය. ගින්න හටගත් මොහොතේ සිටි මගීන් සහ පිරිස කඩිනමින් යානයෙන් ඉවත්කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල නොවූ බව වාර්තා වෙයි. මෙම ගින්නට […]

World News
April 21, 2025
141 views 0 secs 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි…

88 වැනි වියේ පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිල වශයෙන් දැනුම් දෙන ලදී.. ශ්වසන තත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටි පාප්වහන්සේ, සුවය ලබා පසුගියදා ආපසු පැමිණ තිබූ අතර ඊයේ දිනයේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටද උන්වහන්සේ සහභාගි වී තිබුණි.

World News
April 16, 2025
132 views 0 secs 0

පේරු හිටපු ජනාධිපතිට සහ බිරිඳට වසර 15 ක සිර දඬුවම්…

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට සම්බන්ධව පේරු හිටපු ජනාධිපති ඔලන්තා උමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 3කට වැඩි කාලයක් පැවති නඩු විභාගයක තීන්දුවක් ලෙස මෙම දඬුවම නියම කර තිබේ. 2006 සහ 2011 අතර කාලයේදී බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීතිවිරෝධී අරමුදල් ලබාගත් බවට ඔවුන්ට චෝදනා […]

World News
April 16, 2025
133 views 0 secs 0

ඉන්දියානු සාගරයේ 6.6 ප්‍රබල භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීමක් නෑ…

ඉන්දියානු සාගරයේ අග්නිදිග කොටස වන සවුත්ඊස්ට් ඉන්දියන් රිජ් ප්‍රදේශයේදී පෙරවරු 7.13 ට පමණ මැග්නිටියුට් ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූ කම්පනය මුහුදු අභ්‍යන්තර කඳුවැටියක ඇතිවූවක් වන අතර, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වී නොමැට්ගි බව වාර්තා වේ. මෙයට සමගාමීව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයේද මැග්නිටියුට් ඒකක 5.6 ක […]

World News
April 13, 2025
130 views 0 secs 0

අමෙරිකාව, චීන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ කිහිපයකට නව තීරු බදු වලින් නිදහසක්…

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක තීරු බදු වලින් ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුළු ඉලෙක්ට්‍රොනික කොටස් කිහිපයක් නිදහස් කර තිබේ. මෙය තීරණය කර ඇත්තේ, එම තීරු බදු හේතුවෙන් අමෙරිකාවේ තාක්ෂණ සමාගම් දැක්වූ කනස්සල්ල හේතුවෙනි. ඔවුන් අනතුරු ඇඟවූයේ මෙම භාණ්ඩ සඳහා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි. ඒ අනුව, චීනයෙන් […]

World News
April 10, 2025
143 views 1 sec 0

චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධය උත්සන්න වෙයි…..

චීනය සහ ඇමෙරිකාව අතර දිගින් දිගටම පවතින වෙළෙඳ යුද්ධය දැන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට පthva Athi බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මත වහාම ක්‍රියාත්මක වන පරිදි, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ඇමෙරිකාව සම්බන්ධයෙන් විශේෂ සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර ඇති අතර, චීන ජාතිකයන්ට ඇමෙරිකාවේ සංචාරයන් සැලසුම් කරන අවස්ථාවේදී ඇතිවිය හැකි ආරක්ෂක අවදානම් […]