සිරියාවේ විදුලිය සහ ජල පහසුකම් ඇණහිටි…
කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති හෙයින් සිරියාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිය සහ ජල පහසුකම් ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. තුර්කිය විසින් 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් […]
