චීන ජනාධිපතිගේ ඇමරිකානු සංචාරය එළඹෙන 14 වැනිදා…
චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුවයි. චීන ජනපතිවරයා ආසියානු – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේ රාජ්‍ය නායක රැස්වීමට ද එක් වීමට නියමිත බව වාර්තා වන අතර 15 වැනිදා ඔහු සහ බයිඩන් අතර ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇති බව චීන […]
