උතුරු කොරියානු මිසයිලය…
උතුරු කොරියාව එරට පළමු ඝන ඉන්ධන බැලස්ටික් මිසයිලය අත්හදා බලා තිබේ.2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදනය ආරම්භ වූ අතර එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක පිම්මක් බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියා. මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ අවස්ථාව සදහා උතුරු කොරියානු ජනාධිපතිවරයා, ඔහුගේ දියණිය, බිරිඳ සහ සහෝදරිය ද පැමිණ තිබීම විශේෂත්වයකි. ඝන ඉන්ධන මගින් […]
