World News
December 07, 2022
294 views 0 secs 0

ආර්ජන්ටිනාවේ උපජනපතිනියට වසර 6ක සිර දඬුවමක්…

මූල්‍ය වංචා චෝදනාවක් මත ආර්ජන්ටිනාවේ උපජනපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ […]

Health, World News
December 01, 2022
310 views 1 sec 0

ලෝක ඒඩ්ස් දිනය අදයි..

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ලබාදීම අරමුණු කරගෙන තිබේ. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන […]

World News
November 30, 2022
300 views 0 secs 0

දිවියට සමු දුන් චීන හිටපු ජනාධිපති..

චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය යන විට වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය.

World News
November 29, 2022
278 views 5 secs 0

දිවි ගමනට සමුදුන් මහාචාර්ය ක්ලැරන්ස්…

ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය Clarence Gilyard අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට 66 හැවිරිදි වියේ පසු වූ ඔහු Top Gun සහ Die Hard චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය. මෙරට රසිකයින් අතරේ අතිශය ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ Clarence Gilyard රූපවාහිනී මාලා නාටකයක් වූ Texas Ranger වෙතද රංගනයෙන් එක්විය.

World News
November 28, 2022
274 views 0 secs 0

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහලට..

චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Sports, World News
November 27, 2022
333 views 0 secs 0

යලි නැගිටින අජන්ටිනාව…

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය හමුවේ පරාජයට පත් වූ ආජන්ටිනා කණ්ඩායම මෙක්සිකෝව හමුවේ ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙම තරගය කටාර් හි ලුසේල් නගරයේදී පවත්වන ලදී.

World News
November 27, 2022
289 views 0 secs 0

දිවි ගමනට සමු දුන් ඔස්කාර් සම්මානලාභීනිය..

ඇමරිකානු ඔස්කාර් සම්මානලාභී ගායිකාවක් හා නිළියක් වූ අයරින් කාරා මියගොස් ඇති බව වාර්තා වේ.මියයන විට 63වන වියේ පසු වූ ඇය ෆ්ලොරිඩා හි ඇගේ නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුවාමෙතෙක් අනාවරණය වී නිමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරසිටියා.

World News
November 23, 2022
279 views 0 secs 0

බොරතෙල් මිල පහලට…

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සියයට 4කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති අතර එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් […]

Sports, World News
November 23, 2022
306 views 0 secs 0

වාර්තා අතරට ගිය පාපන්දු තරඟය…

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජය ගැනීමට ජපානය සමත් විය. ඒ ගෝල 2ට 1ක් ලෙසයි. කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි. නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන […]

World News
November 23, 2022
309 views 0 secs 0

සුවිශේෂී නිවුන් දරු උපත…

පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා අමෙරිකාවෙන් සුවිශෙෂී වූ නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණි. මෙම උපතෙහි ඇති විශේෂත්වය නම් වසර 30ක් තිස්සේ සංරක්ෂණය කල කලලයක් මගින් මෙම උපත සිදු වී තිබීමයි. මෙම කලලය වසර 30ක කාලයක් සෙල්සියස් අංශක සෘණ 128 ක දැඩි ශීතලක් යටතේ සංරක්ෂණය කර ඇති අතර විවාහක යුවළක් විසින් පරිත්‍යාග කර ඇති ඩිම්බ […]