World News
October 20, 2022
298 views 0 secs 0

රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ විදුලි සැපයුමට බාධා…

පසුගිය 10 වන දා සිට රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ බලාගාරවලින් 30% ක් පමණ හානි වී ඇතැයි එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර සිටියා මේ හේතුවෙන් සියලු විදුලි උපාංග ආරෝපණය කරගන්නැයි එරට ජාතික බලශක්ති සමාගම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා කර සිටියා. වරකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන අතර […]

World News
October 17, 2022
268 views 0 secs 0

රුසියාවෙන් යුක්‍රේනයට දැඩි ප්‍රහාර…

රුසියානු හමුදා යුක්‍රේනයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි ප්‍රහාර එල්ලකරමින් ඇති අතර ක්‍යුව් අගනුවරට පහර දීම සඳහා ඉරානයේ නිෂ්පාදිත “කමිකාසේ” ඩ්‍රෝන යානාද භාවිත කර ඇති බවද වාර්තා වෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් කිහිපදෙනෙක් මරණයට පත්වී ඇති බවද යුක්‍රේන බලධාරීන් පැවසුවේ ය.

World News
October 12, 2022
284 views 0 secs 0

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සිදුවන දින නිවේදනය කරයි.

බකිංහැම් මාළිගය තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය නිවේදනය කර තිබෙනවා.බකිංහැම් මාළිගය වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බවයි.

World News
October 07, 2022
295 views 0 secs 0

තායිලන්ත වෙඩිකරු සියදිවි නසා ගනී..

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානට වෙඩි ප්‍රහාර එල්ල කල සැකකරු සිය බිරිද හා දරුවාද ඝාතනය කර සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ. තුවක්කුකරු හිටපු පොලිස් නිළධාරියෙකු බවත්, 34 හැවිරිදි ඔහු මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් පසුගිය වසරේ වැඩ තහනමට ලක් වූ අයෙකු බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබෙන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. […]

World News
October 06, 2022
303 views 0 secs 0

ජිනීවා හිදී සම්මත වූ ලංකාව ගැන යෝජනාව…

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් අද (06) සම්මත කර ගනු ලැබුවා.මෙම යෝජනාව ඇමෙරිකානු එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 07ක් විසින් ඉදිරිපත් කරනු ලැබූවක් වන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එම යෝජනාව ඉදිරිපත් වී තිබුණි. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක්ද, විපක්ෂව […]

World News
October 06, 2022
310 views 0 secs 0

තායිලන්තයේ වෙඩි තැබීමක්…

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.අදාළ වෙඩි තැබීම හිටපු පොලිස් නිලධාරියකු විසින් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා .

Tech, World News
October 04, 2022
353 views 0 secs 0

ගූගල් සමාගම චීනය තුළ භාෂා පරිවර්තන මෙවලම අත් හිටුවීමට තීරණයක්..

ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත් හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊට ප්‍රධාන හේතුව ලෙස චීනයේ පරිශීලකයන් අඩු ප්‍රමාණයක් මෙම භාෂා පරිවර්තනය භාවිතා කිරීම පෙන්වා දී තිබේ.

World News
October 04, 2022
291 views 0 secs 0

උතුරි කොරියාව ජපානයට ඉහලින් එල්ල කල මිසයිල ප්‍රහාරය..

වසර 5කට පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව දැනුවත් වීමත් සමග උතුරු ජපානයේ ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණි. කෙසේ නමුත් මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන් කොට පැසිපික් සාගරයට වැටී තිබූ අතර එහි දුර කිලෝමීටර් […]

World News
October 04, 2022
272 views 0 secs 0

ඇමරිකාවේ සුළිකුණාටු හේතුවෙන් ජීවිත රැසකට හානි..

පසුගිය සතියේ ෆ්ලොරීඩා වෙරළ තීරය හරහා ඇමරිකාවට ඇතුල්වූ Ian නම් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම සුළි කුණාටුව හේතුවෙන් එරට විදුලි රැහැන් හා මාර්ග පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර ඒවා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. […]