World News
September 05, 2022
248 views 0 secs 0

10 දෙනෙකු ට දිවි අහිමි කල කැනඩාවේ පිහි ඇනුම….

කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, […]

World News
September 01, 2022
229 views 0 secs 0

කොවිඩ් හේතුවෙන් වැසී ගිය චීනයේ “චංදු”

මිලියන 16ක පමණ ජනතාවක් ජීවත් වන චීනයේ චෙංදු නගරය ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි. ඒ කොවිඩ් අසාදිතයන් වාර්තා වීම ඉහල යාමත් සමගයි. මෙම ලොක්ඩවුන් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයකුට පමණක් පිටතට යෑමට අවසර තිබෙන අතර එම පුද්ගලයා ඊට පැය විසි හතරකට පෙර කරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් […]

World News
August 30, 2022
221 views 0 secs 0

ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ තෙවැනි ස්ථානය ගෞතම් අදානිට..

ලොව දනවත් පුද්ගලයින් අතරට පැමිණි පලමු ආසියාතිකයා බවට පත් වෙමින් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි සමත් වී තිබේ. ඔහු සතුව සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137.4ක් බව සදහන් වේ.

World News
August 30, 2022
229 views 0 secs 0

ජනපතිගේ නාන තටාකයට බැස්ස ඉරාක විරෝධතාකරුවන්…

පාලනයට එරෙහි අරගලයක නිරතව සිටින ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයෙන් නාන තටාකයේ බැස විනෝද වන අයුරු දැක්වෙන දර්ශන සමාජජාලාවල සංසරණය වෙමින් පැවතිණි. විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි කිහිපයකම බලය අල්ලා ගෙන ඇති අතර ඉරාක රාජ්‍යය ඇඳිරි නීතිය පනවමින් ඊට ප්‍රතිචාර දක්වන ලදී. ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කිරේමත් සමග […]

World News
August 17, 2022
233 views 0 secs 0

අමෙරිකානු ජනපති අත්සන් තැබූ බදු පනත…

ධනවතුන් මත බදු වැඩි කරන අමෙරිකානු ඩොලර් බිලියන 700ක වටිනාකමකින් යුත් නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ. මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව ද කටයුතු කරනු ඇති අතර දශක ගණනාවක සිට කොංග්‍රසය, නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම සඳහා ගෙන ආ යෝජනාව ද මෙම පනතට ඇතුළත් වේ. ජෝ බයිඩන්ගේ […]

World News
August 15, 2022
213 views 0 secs 0

තවත් වසර 6කට සිර දඬුවම් ලැබූ අවුන් සාන් සුකී..

මියන්මාරයෙන් බලයෙන් පහ කරන ලද නායිකා, අවුන් සාන් සුකී තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අමතරව වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.මහජන ඉඩම් වෙළදපල මිලට වඩා අඩු මිලකට කුලියට ගෙන පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර නිවසක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. 2001 පෙබරවාරි මාසයේදී හමුදාව විසින් ‍ප්‍රජාතන්ත්‍රවාදී […]

World News
August 15, 2022
218 views 0 secs 0

කෙන්යාවේ නව ජනපති…

කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙන අතර ප්‍රතිඵල වලට අනුව නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කල විලියම් රූටෝ මෙම මැතිවරණයෙන් තියුණු ජයක් වාර්තා කර තිබුණි. ප්‍ර‍කාශිත ඡන්ද වලින් 50.5% ලබා ගැනීමට ඔහු සමත් වී තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ රයිලා ඔඩින්ගා මෙම මැතිවරණය දූෂිත බව ප්‍රකාශ කර තිබේ.

World News
August 09, 2022
221 views 0 secs 0

ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වේ…

ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 73 වන වියේ පසු වූ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි අතර ඊයේ (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඔලිවියා නිව්ටන් ජෝන් ට්‍රැවොල්ටා සමඟ රංගනයෙන් දායක වූ ඝ්‍රේසෙ නම් චිත්‍රපටය හරහා ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වී සිටියා.

World News
August 02, 2022
241 views 1 sec 0

අල්කයිඩා නායක අයිමන් මරුට..

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී Cඓඇ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවස්නයේ බැලකනියට ⁣ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ. […]

Health, World News
July 30, 2022
250 views 0 secs 0

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය…

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත. ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. මේ වනවිට ලොව රටවල් 78 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවී ඇති අතර […]