World News
July 29, 2022
278 views 0 secs 0

ලංකාව ගැන ලෝක බැංකුවෙන් නිවේදනයක්…

සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දී සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය ඇති කර ගැනීම සඳහා ආර්ථික අර්බුදය ඇතිවීමට හේතූ වූ කාරණු හඳුනාගෙන […]

World News
July 28, 2022
279 views 0 secs 0

විරෝධතාකරුවන් අත්පත් කරගත් පාර්ලිමේන්තු සංකීර්ණය…

ඉරාකයේ බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙනවා. BBC ලෝක සේවය වාර්තා කර සිටියේ පූජක මුක්තාද් අල් සදාර් ට සහාය දක්වන පිරිසක් විසින් මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇති බවයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාරයන් දියත් වුණත් පිරිස විසින් අධි ආරක්ෂිත කලාපයට ඇතුළු […]

Tech, World News
July 27, 2022
377 views 0 secs 0

රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණයක්…

2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්‍යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කර සිටියා. සෙසු හවුල්කරුවන් මෙන් රුසියාව ද හොඳ හවුල්කරුවෙකු බවත්, රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බවත් අමෙරිකාව පවසා සිටියා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළේ, දෙරටේ අභ්‍යවකාශ ඒජන්සි වසර […]

World News
July 24, 2022
284 views 0 secs 0

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහලට…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 යි සත 70 ක් ලෙසත්, ඊට සාපේක්ෂව සටහන් බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 103 යි සත 2 ක් ලෙස සටහන් වී තිබුණි.

World News
July 22, 2022
268 views 0 secs 0

ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස දෞපදි මුර්මු තේරී පත්වෙයි..

ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස ඡන්ද 577,777ක් ලබා ගනිමින් දෞපදි මුර්මු තේරී පත් විය. මෙම ඡන්ද ප්‍රමාණය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අගයක් වේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30කදී පැවැත් වූ අතර ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් […]

World News
July 20, 2022
271 views 0 secs 0

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ඉහලට…

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලින්කන්ෂයර්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 ඉක්මවා ගොස් ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ප්‍රථම වතාවට බ්‍රිතානයේ උෂ්ණත්වය මෙලෙස ඉහළ ගිය බවයි. මෙලෙස උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් ලැව්ගිනි ඇතිවීම් මෙන්ම රේල්පීලි අධික ලෙස රත්වීමෙන් දුම්රිය […]

World News
July 19, 2022
254 views 0 secs 0

ඉක්වදෝරයේ බන්ධනාගර සිරකරුවන් 13 දෙනෙකු ඝාතනයට…

ඉක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ බන්ධනාගරයේදී සිරකරුවන් 13 දෙනෙකු ඝාතනය කර තිබේ.භූමිය පාලනය කිරීම සහ මත්ද්‍රවය ජාවාරම් පාලනය කිරීම් සම්බන්ධයෙන් සිදු වන සටන් මෙලෙස ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.පසුගිය වසරේදී පමණක් එරට බන්ධනාගාරවල මිය ගිය සිරකරුවන් සංඛ්‍යාව 316 කි.

World News
July 08, 2022
285 views 0 secs 0

ජපානයේ හිටපු අගමැතිය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට…

නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එතුමා ඉන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි භාවිතය තහනම් රටක් වන ජපානයේ මෙම වෙඩි ප්‍රහාරයට එල්ලවීම විශේෂත්වයකි.

World News
July 07, 2022
269 views 0 secs 0

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි..

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්සේ වුවද එළඹෙන ඔක්තෝබරයේ නව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු අගමැති ධුරයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික ගැටළු හා කරුණු කිහිපයක් මුල්කරගනිමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් කැරැල්ලක් දියත් කළ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයද ඉදිරිපත් වුණා. දෝෂාභියෝගයට බ්‍රිතාන්‍යය […]

World News
July 07, 2022
268 views 0 secs 0

ලිබියානු වැසියන් තවදුරටත් විරෝධතාවයේ…

ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව යළිත් වීදි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් පසුගිය සතියේ ද විරෝධතාවල නිරතවිය. පවතින සන්නද්ධ හමුදා ඉවත් කිරීම ද […]