World News
April 25, 2022
326 views 0 secs 0

ලෝකයේ ඉහලම උද්ධමනයක් ඇති රටවල් අතරින් ලංකාව 3වන තැන…

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන බව සඳහන් කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව 17.50% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119% ක් දක්වා ඉහළ ගොස් ඇති […]

World News
April 17, 2022
344 views 0 secs 0

මෙල්බර්න් නුවර විරෝධතාවය…

අද (17) දිනයේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වෙසෙන ලාංකිකයින් විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මහජන විරෝධතාවයන්ට සහය දැක්වීම සඳහායි.

World News
April 14, 2022
407 views 0 secs 0

කළු මුහුදට බිලි වූ රුසියානු නෞකාව…

කළු මුහුදේ තිබූ රුසියානු මිසයිල ප්‍රහාරක නෞකාවක විශාල පිපිරීමක් සිදුව ඇති අතර යුක්‍රේන බලධාරීන් ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අදාළ නෞකාවේ පිපිරීම සිදුව ඇති බව ප්‍රකාශ කර සිටියා. පිපිරීමෙන් රුසියානු නෞකාවේ සිටි කාර්යය මණ්ඩලය නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ නෞකාවේ තිබූ මිසයිල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය එලෙස පුපුරා ගොස් ඇති බවයි.

World News
April 06, 2022
334 views 0 secs 0

රුපියල තවත් බාල්දු වෙයි..

දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා රුපියල 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට පත්ව ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 32 කින් පහත වැටීමක් සිදුව ඇති බවද වාර්තා වන අතර 2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමට ලක්ව […]

World News
April 03, 2022
310 views 0 secs 0

මෙල්බන් නුවර විරෝධතා…

ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දක්වමින් මෙරට පවතින අර්බුදයට විරෝධය පා මහජන විරෝධතාවක් මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වෙන බවට වාර්තා වේ. ඒ සඳහා එරට සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබෙනවා.

World News
March 28, 2022
312 views 0 secs 0

ෂැංහයි නුවර අදියර දෙකක් යටතේ ලොක්ඩවුන් කිරීමට තීරණයක්…

ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් ෂැංහයි නුවර බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට ෂැංහයි නුවර පාලම්, උමං මාර්ග වසා දමා ඇති අතර අධිවේගී මාර්ගවල වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන්.

World News
March 26, 2022
361 views 1 sec 0

ඉන්දීය විදේශ ඇමති ශ්‍රි ලංකා සංචාරයක නිරත වීමට සැරසේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමටඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් සුදානමින් සිටින බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා මාර්තු මස 28 – 30 යන දිනවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍යවරයා විසින් ද්විපාර්ශික සාකච්ඡාමෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින රටවල් 07ක් එකතු වී නිර්මාණය කර […]

World News
March 26, 2022
338 views 0 secs 0

සෞදි අරාබියේ තෙල් පර්යන්ත 2ට ප්‍රහාර….

යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත ඊයේ (25) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2ක්ද මෙහිදී ප්‍රහාරයට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.

World News
March 22, 2022
336 views 0 secs 0

වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට…

දෙදින නිල සංචාරයක් සඳහා දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා. ඇය සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. හෙට (23) දින, විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් සහ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් නුලන්ඩ් විසින් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව […]

World News
March 22, 2022
341 views 2 secs 0

හදිසියේ මරණයට පත් වූ ඉන්දීය රැප් ගායකයා…

ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු වන 24 හැවිරිදි Dharmesh Parmar හෙවත් MC Tod Fod ජීවිතක්ෂයට පත්ව තිබේ. රන්වීර් සිං රඟන ඝුල්ල්ය් ඹොය් චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ගායනය ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වූ අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.