World News
December 05, 2021
364 views 0 secs 0

ඉන්දුනීසියාවේ සෙමෙරූ පිපිරෙයි….

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරූ ගිනි කන්ද විදාරණය වී එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙලිකොප්ටර් යනා මගින් මුදාගෙන ඇති අතර එම දූපතට ඇද හැලෙන […]

World News
December 02, 2021
356 views 0 secs 0

එක්සත් ජනපදයේ පළමු ඔමික්‍රොන් ආසාදිතයා වාර්තා වේ…

එක්සත් ජනපදයේ පළමු ඔමික්‍රොන් අසාදිතයා හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත් කරන ලද කැලිෆෝනියාවේ පුද්ගලයෙකි, ඔහු නොවැම්බර් 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට එක්සත් ජනපදයට ආපසු පැමිණ දින හතකට පසුව කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු විය. දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රොන් සති හතරකට අඩු කාලයකදී දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරසයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට […]

World News
December 02, 2021
344 views 0 secs 0

ඔමික්‍රෝන් ව්‍යාප්තිය ඉහළට

මේ වනවිට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්මඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය වන විට දකුණු අමෙරිකාවේ බ්‍රසීලය මෙන්ම නයිජීරියාව, නෝර්වේ, අයර්ලන්තය සහ සෞදි අරාබිය යන රටවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් තිබුණා. හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කිරීමෙන් පසු ආපසු සිය රටට පැමිණි පිරිස් […]

World News
December 01, 2021
342 views 0 secs 0

මිචිගන් පාසලක වෙඩි තැබීමක්.. තිදෙනෙක් මියයයි….

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. 15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය […]

World News
November 30, 2021
385 views 0 secs 0

ජපානය විදේශිකයන්ට තහනම් වෙයි…

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන්සි යලුම විදේශිකයින්ට අද(30) සිට ජපානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට අගමැති නිවේදනය කර තිබේ.

Tech, World News
November 29, 2021
517 views 0 secs 0

ට්විටර් සම නිර්මාතෘ ඉවත් වෙයි…

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස් වන තනතුර සඳහා දැනට පත්වීමට නියමිතය.2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළ 45 හැවිරිදි ජැක් ඩොර්සි, එම වසරේදීම නිර්මාණය කළ ට්විටර් […]

World News
November 28, 2021
363 views 0 secs 0

ඔමික්‍රෝන් වලට එරෙහිව එංගලන්තය ගත් තීරණය…

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හ්හේතුවෙන් ලබන අඟහරුවාදා (30) සිට එංගලන්තය තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී, වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථානවලට පිවිසීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව එරට සෞඛ්‍ය ලේකම් ප්‍රකාශ කර ඇත.එමෙන්ම විදෙස්ගතව සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු පුද්ගලයින් සඳහා පි.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කර තිබේ. කෙසේවෙතත් ගතවු දිනයේ දී […]

World News
November 25, 2021
377 views 0 secs 0

පත් වී පැය කිහිපයකින් අස් වූ අගමැතිවරිය…

ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන්, පත්වීමෙන් පැය 12කටත් අඩු කාලයකින් ඉල්ලා අස්වී තිබේ.ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. අන්ත දක්ෂිණාංශ නියෝජිතයින් සමග පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි බව ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහන් කළේ ය. කතානායකවරයාට ඉල්ලා අස්වීම භාරදීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ, […]

World News
November 21, 2021
396 views 0 secs 0

ඉතිහාස ගත වූ කමලා හැරිස්…

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හිමිවූ පළමු කාන්තාව බවට එරට උප ජනාධිපතිනි 57 හැවිරිදි කමලා හැරිස් පත්වී තිබෙනවා.ඇය ධූරය හෙබ වූ කාලය මිනිත්තු 85 ක කාලයක් ලෙසයි සඳහන් වන්නේ..

World News
November 17, 2021
605 views 0 secs 0

වායු දූශණය නිසා වැසුණු දිල්ලි පාසල්..

පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව නවදිල්ලි නගරය විෂ දුමාරයෙන් වැසී වායු දූශණය ඉහල යාම නිසා පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. ලොව වායු දූෂණය වැඩිම නගරය වන නවදිල්ලියේ ගල්අඟුරු බලාගාර 11න් 5කට පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇති අතර ඉදිකිරීම් කටයුතු නොවැම්බර් 21 වනදා තෙක් තහනම් කර ඇත […]