ඩොනල්ඩ් ට්‍රම්ප්ට තහනමක්….
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව, අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 14 වැනි සංශෝධනයේ තුන්වන වගන්තිය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරීමට නුසුදුස්සෙකු බව කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.එම්න්ම අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට […]
